gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව අගමැති සම්බන්ධීකරණ ලේකම් කෞෂි නිසා අගමැති මැදුර නොසන්සුන් !

කෞෂි වෙඩිකාරආච්චි මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක් වශයෙන් මෑතක දී පත් කරන ලදී.

එම පත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු දැඩි නොසන්සුන් තාවයට පත් ව සිටින බව වාර්තාවෙයි.

එම පත් කිරීම නිර්දේශ කරන ලද්දේ කෙසේද පත් කිරීම සිදු වූයේ කෙසේද යන්න පැහැදිලිතාවයකින් තොර වීමයි.

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අගමැති කාර්ය මණ්ඩලයද මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුවත් වීමක් නොමැති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අදාළ පත්වීම් ලිපිය හින්ද රාජපක්ෂ මහතා අතින් ලබා ගන්නා අයුරු කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබිණි.

නිරූපිකාවක් සහ නිවේදන ශිල්පිනියක් වන ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස ලෙස කටයුතු කරයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka